නව කොරෝනා ප්‍රභේදය ගෙනාවේ යුක්රේන සංචාරකයන් ?

නව කොරෝනා ප්‍රභේදය ගෙනාවේ යුක්රේන සංචාරකයන් ?

කොවිඩ් – 19 නව ප්‍රභේදය ආසාදිත විදේශකයෙකු මෙරටින් හමු වී ඇති බවත් ඔහු මෙරටට පැමිණ විදෙස් සංචාරකයෙකු බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

මෙම නව ප්‍රබල විකෘති කොවිඩ් ප්‍රභේදය මුලින් වාර්තාවනු ලැබුවේ එංගලන්තයෙන් වන අතර මේ වනවිට එය යුක්රේනය පුරාද ඉතා සීග්‍රයෙන් පැතිරයමින් තිබේ.

මේ දිනවල යුක්රේන සංචාරකයන් මෙරට සංචාරයක නිරතවන අතර ඔවුන් රට පුරා සංචාරය කමින් මෙරට සාමාන්‍ය වැසියන් ගැවෙසන ස්ථානවල පවා ඔබ මොබ ඇවිදිමින් සිටිති.

Facebook
Twitter
LinkedIn