දැඩි කොන්දේසි මත කියමින් ස්ර්ණමහල් ෆිනෑන්ෂල් සර්විස් සමාගමේ කටයුතු පවත්වාගෙනයාම සඳහා අද (13) සිට අප්‍රේල් 12 වෙනි දින දක්වා ක්‍රියාත්මක වන අවසරයක් මහ බැංකුව ලබාදී තිබේ.
මෙම අවසරය ලබාදී ඇත්තේ එම සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල්වලින් 50% කොටසක් ලබාදීම සඳහාය.
1













