ශ්‍රී ලංකන් කේටරින් හි තවත් පිරිසකට කොරොනා – 70 දක්වා ඉහළට

ශ්‍රී ලංකන් කේටරින් හි තවත් පිරිසකට කොරොනා – 70 දක්වා ඉහළට

ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ තවත් සේවකයින් 05 දෙනෙකුට කොවිඩ් – 19 ආසාදිනය වී ඇතැයි අද (30) තහවුරු වී තිබේ.

ඒ අනුව මේ වනවිට එහි සමස්ත ආසාදිත ගනන 70කි.

මීට පෙර මෙහි සේවකයින් කිහිපදෙනෙකු වාර්තා වූ අවස්ථාවේ එම සේවකයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ නිවැරදි දත්ත ලබාදීම ශ්‍රී ලංකන් කේටරින් හි පරිපාලනය විසින් මගහරිමින් සිටින බවදට සෞඛ්‍ය අංශ චෝදනා කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්