ගමින් ගමට යාමේ ජනාධිපතිවරයාගේ වැඩසටහන අද (30) අනුරාධපුරයේ කැබිතිගොල්ලෑවේදී පැවැත්විණි.
පසුගිය 26 වන දා අනුරාධපුරයට ගිය එතුමා රුවන්වැලිසෑය සංවර්ධන සැලැස්ම නිරීක්ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කළේය. පසුගිය දෙසැම්බර් 05 වන දා අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කර තිබුණි.
1










