ජනවාරි 01 සිට වට්ස්ඇප් (Whatsapp) බැරි වන ෆෝන් වර්ග මෙන්න

ජනවාරි 01 සිට වට්ස්ඇප් (Whatsapp) බැරි වන ෆෝන් වර්ග මෙන්න

ලොව ප්‍රචලිත බහුමාධ්‍ය පනිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන වට්ස්ඇප් (Whatsapp) හි නවතම යාවත්කාල (Version) කිරීම මගින් 2021 ජනවාරි 01 දා සිට පරණ ස්මාර්ට් දුරකතනවලින් වට්ස්ඇප් වෙත පිවිසීම අවහිර කරන බව වට්ස්ඇප් සමාගම පවසයි.

ඒ අනුව ඇන්ඩ්රොයිඩ් 4.0.3 මෙහෙයුම් පද්ධතියට වඩා අඩු සහ ඇපල් iOS 9 මෙහෙයුම් පද්ධතියට වඩා අඩු ස්මාර්ට් දුරකතනවලින් වට්ස්ඇප් වෙත පිවිසීම 2021 ජනවාරි 01 සිට අවහිර වනු ඇත.

ඔබේ ස්මාර්ට් දුරකතනයේ මෙහෙයුම් පද්ධතිය යවත්කාල කර නැතිනම් දෙසැම්බර් 31ට පෙර යාවත්කාල කරගන්න.

Facebook
Twitter
LinkedIn