කොවිඩ් දෙවන රැල්ලෙන් පසු යුක්රේන සංචාරකයින් සඳහා ගුවන්තොටුපොළ විවෘත කළ අතර එසේ පසුගියදා පැමිණ කණ්ඩායමේ තිදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි මේ වනවිට අනාවරණය වේ.
මේ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාද තහවුරු කර තිබේ.
එම සංචාරකයින් මෙරටට පැමිණි පසු ඔවුන් පිළිගැනීම සඳහා හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මත්තල රාජපක්ෂ ගුවන් තොටුපොළටම ගොස් තිබිණි. එහිදී ඔහු එම සංචාරකයින් සමග ඉතා සමීපව කතාබහේ යෙදී සිටින අයුරුදු මාධ්‍යවල පල විය.
මූලාශ්‍ර :- නිරෝධායන නීති නොතකා යුක්‍රේන සංචාරකයන් බලන්න උදයංග ගුවන් තොටටම ගිහිං
1










