කොමර්ෂල් ATM අක්‍රියවෙයි

කොමර්ෂල් ATM අක්‍රියවෙයි

කොමර්ෂල් බැංකුවේ රට පුරා පිහිටි ATM යන්ත්‍ර අක්‍රිය වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හදිසියේ මුල් ලබා ගැනීම සඳහා කොමර්ෂල් බැංකුවේ ගනුදෙනු කරුවෝ ATM යන්ත්‍ර වෙත ගියද ඔවුන්ට සිය මුදල් ලබා ගැනීමට නොහැකි වීමෙන් දැඩි අපහස්තාවයකට පත්ව ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn