කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදලකලා කිරීමට කටයුතු කළ බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල සහ කොස්ගම යන පොලිස් බලප්‍රදේශත් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල පොලිස් ප්‍රදේශයත් මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇත.
4










