මෙරට 184වන මරණයත් වාර්තා වෙයි

මෙරට 184වන මරණයත් වාර්තා වෙයි

මෙරට කොවිඩ් – 19 ආසාදිතයන්ගේ 184වන මරණයද මේ වනවිට වාර්තා වේ.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (23) වාර්තා කළ මරණයද සමගය.

මෙම පුද්ලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුගිය 21 වනදා සිය නිවසේදීය.

ඔහු දකුණු කළුතර ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 71ක පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 184කි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්