කොළඹ ගාලුමුවදොර පිහිටි වන් ගෝල්ෆේස් වන් (One Galle face one) සුපිරි සාප්පු සංකීර්ණයේ පිහිටි කිල්ස් වෙළඳසැළෙහි සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව කීල්ස් කළමණාකාරිත්වය දැනුම් දෙයි.
විෂබීජහරණය කිරීම සඳහා මේ වනවිට එම වෙළඳසැල වසා දමා ඇති බවත් අලුත් සේවක මන්ඩලයක් සමඟ සියලු සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් හැකි ඉක්මනින් තම වෙළඳසැල ආරම්භ කිරීමට කටයුතු කරන බව පවසන කීල්ස් කළමණාකාරීත්වය, නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදින ලෙස කීල්ස් සුපිරි වෙළඳසැල් වෙත පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටි.
2










