ඔබ එළඹෙන ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ යාමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක්ද ?
නව වසරේ ජනවාරි මස ශ්‍රී පාද වන්දනාවේ යාමෙන් වැලකී සිටින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ඉල්ලා සිටි.
ශ්‍රී පාද වන්දනා සමයේ ආරම්භක සති කිහිපය තුල වන්දනාකරුවන් විශාල වශයෙන් පැමිණෙන නිසා කොරෝනා වෛරස පැතිරීමේ දැඩි අවධානමක් ඇති හෙයින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිලිපදිමින් හෝ ජනවාරි මස ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වලකින ලෙස නුවරඑලිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

4










