ත්‍රීකුණාමලයට කොරෝනා අවදානම් තත්වයක්… ඇතුළු නොවන්නැයි උපදෙස්…

ත්‍රීකුණාමලයට කොරෝනා අවදානම් තත්වයක්… ඇතුළු නොවන්නැයි උපදෙස්…

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට කොවිඩ් – 19 අවදාමක් පවතින බැවින් එළඹෙන උත්සව සමයේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට පැමිණිම අවම කරන්නැයි ත්‍රිකුණාමල දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය දින තුනක කාලයේදී කොරෝනා අසාදිත පුද්ගලයින් 70 දෙනකුට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇතියිද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්