සුප්‍රසිද්ධ සිල් රෙදි නඩුවේ වරදකරුවෙකු වී සිරගතව සිට පසුගියදා නිදහස ලැබූ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කර ඇත.
මීට පෙර කර්මාන්ත ඇමතිවරයා ලෙස පත්කර සිටියේ ඩබ්.ඒ චූලානන්ද පෙරේරාය.
චූලානන්ද පෙරේරා යනු වත්මන් කර්මාන්ත ඇමති විමල් වීරවංස පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටියදී තම බිරිඳ ඉදිරිපත් කළ කූඨ ලේඛනවලට අදාළව ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවට අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් පිළිගත් හිටපු ආගමන හා විගමන පාලක ජෙනරාල් වරයාය.
0










