ශ්‍රී ලංකාවේ දිනකට හමුවන කොරෝනා රෝගීන් ප්‍රමාණයට වඩා සුව වන පිරිස වැඩි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.
ජනතාව සෞඛ්‍ය නිතීරීති පිලිපදිනවා නම් කොරෝනා පාලනය අසීරු නොවන බව පවසන ආරක්ෂක ලේකම් වරයා මේ වනවිට අප රට “අමාරුම කාලය පහු කළා” යැයි තමන්ට සිතෙන බව වැඩි දුරටත් සඳහන් කරයි.
0










