පිලියන්දල කීල්ස් සුපිරි වෙළඳසැලෙන් කොරෝනා මතුවෙයි

පිලියන්දල කීල්ස් සුපිරි වෙළඳසැලෙන් කොරෝනා මතුවෙයි

පිලියන්දල දොලේ කනත්ත පිහිටි කීල්ස් සුපිරි වෙළඳසැලෙන් කොවිඩ් – 19 ආසාදිතයෙකු හමු වූ බව ජෝන් කීල්ස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ආසාදිතයා ගබඩා අංශයේ කටයුතු කළ සේවකයෙකු බව සඳහන් කරන කීල්ස් සමාගම වෛරසය පැතිරීම වැලැක්විමට අවශ්‍ය සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn