පැණිය හදුපු කෙනා වෛද්‍යවරයෙක් නෙවෙයි – ආයුර්වේද කොමසාරිස්

පැණිය හදුපු කෙනා වෛද්‍යවරයෙක් නෙවෙයි – ආයුර්වේද කොමසාරිස්

කොවිඩ් – 19 වෛසරයට ප්‍රතිකාරයක් යැයි පවසන පැණිය නිපදවූ බව කියන කෑගල්ලේ දේශීය වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වන ධම්මික බණ්ඩාර නැමැත්තා ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වූවෙකු නොවන බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පවසයි.

කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවැනි ඔහුට විරුද්ධව පරීක්ෂණයක් සිදු නොකරන බවද ඔහු පවසයි.

Facebook
Twitter
LinkedIn