තවත් ආසාදිතයෙක් ජීවිතක්ෂයට

තවත් ආසාදිතයෙක් ජීවිතක්ෂයට

මහනුවර දිස්ත්‍රික්කයේ තවත් කොවිඩ් – 19 ආසිදතයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 63 හැවිරිදි කාන්තාවකි.

ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊයේ (08) දිනයේය.

කෙසේ වෙතත් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 142කි.

Facebook
Twitter
LinkedIn