ජාතික රෝහලේ මුළුතැන්ගෙයි කොරෝනා පොකුරක්

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි කොරෝනා පොකුරක්

කොළඹ ජාතික රෝහලේ මුලුතැන්ගෙයි සේවකයින් 14 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කොරෝනා ආසාදිතයින් බව තහවුරු වීමෙන් අනතුරුව ඔවුන් ඊයේ (08) දිනයේදී නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර මුළුතැන්ගෙයි පරිශ්‍රයම සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර මුළුතැන්ගෙයි කටයුතු කිරීම සඳහා අද දිනයේ සිට වෙනත් පිරිසක් යොමු කර ඇතැයි පැවසේ.

 

Facebook
Twitter
LinkedIn