බන්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ අටලුගම ඇතුළු හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්වලින් ඊයේ (24) සහ පෙරේදා (23) යන දෙදින දෙක තුළ පමණක් 104 දෙනෙකුට අධික පිරිසක් වාර්තා වී තිබේ.
මේ වනවිට බන්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන්ම ආසාදිතයින් 196 දෙනෙකු හමුවී ඇත.
මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොවිඩ් ආසාදිත පුදුගලයන් 1155ක් වාර්තා වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් ගීගනගේ මහතා පවසයි.
375










