කොළඹ නාට්ටාමි සහ යාචකයින් 20කට කොරෝනා…

කොළඹ නාට්ටාමි සහ යාචකයින් 20කට කොරෝනා…

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි කොළඹ මැනිං වෙළඳපොළ ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් 20 දෙනෙකුට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.

එම පිරිස වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල ප්‍රරිශය වෙත නිරෝධායනය සඳහා යොමු කර සිටියදී සිදු කළ PCR පරීක්ෂණයකින් මේ බව තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.

එහි නාට්ටාමිවරුන් 112ස් දෙනෙකු සහ යාචකයින් 08 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර සිට ඇත.

Facebook
Twitter
LinkedIn