ඊයේ (24) දිනය අවසන් වනවිට මෙරටින් තවත් කොවිඩ් – 19 සාදිතයින් 171ක් වාර්තා වී තිබූ අතර දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 439ක් වාර්තා වී තිබිණි.
එම ආසාදිතයින්ගෙන් 458දෙනෙකුම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්‍රිතයන් ලෙසය.
අනෙක් ආසාදිත පුද්ගලයා කටාර් හි සිට පිමිණි අයෙකි.
මේ වනවිට වාර්තා වී ඇති සමස්ත නව කොවිඩ් – 19 පොකුර 17,436ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 5,911 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර මේ වනවිට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 20,976කි.
මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි නිල ලෙස නිවේදනය කර ඇති ආසාදිතයින් ගණන 90කි.

172










