හැට දාහක් හැත්තෑ දාහක් වන තමන් සතු බෙහෙත් වට්ටෝරුවලින් අඩුම තරමේ එක් බෙහෙත් වට්ටෝරුවක් පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කිරීමට අවශය මුදලක් හෝ මෙවර අයවැයෙන් වෙන් කිරීමට වත්මණ්ඩුව කටයුතු කර නැතැයි ආයුර්වේද වෛද්‍යවරු පවසති.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.

330










