ප්‍රවීන සටන් නඵ විල්සන් කරුනාරත්න ශිල්පියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේ ඔහු පොලිස් නිලධාරියෙකුගෙ කනට ගැසු නිසා යැයි පොලිස් මාධ්‍ය පුකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ පවසයි.
කෙසේ වෙතත් පොලිසිය විසින් විල්සන් කරූව අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ නිරෝධයන නීති උල්ලංඝනය කළේ යැයි චෝදනා ගොනු කරමිනි.
632










