අල්ලස් කොමිසමේ සභාපති පුටුවට ඊවා

අල්ලස් කොමිසමේ සභාපති පුටුවට ඊවා

අල්ලස් හෝ දූෂණ චෝදාන විමර්ශන කොමිසමේ නව සභාපතිවරයා ලෙස ඊවා වනසුන්දර මහත්මියගේ නම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවට ඉදිරිපත්කර ඇතැයි වාර්තාවේ.

ඊවා වනසුන්දර මහත්මිය හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන අතර ඇය වැඩබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක ලෙසද කටයුතු කර තිබේ.

Facebook
Twitter
LinkedIn