අකුරණත් ගම්මාන දෙකක් ලොක්ඩවුන්

අකුරණත් ගම්මාන දෙකක් ලොක්ඩවුන්

කොවිඩ් – 19 ආසාදිතයන් 39 දෙනෙකු වාර්තා වීමත් සමග අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ලෙඹුගහවත්ත හා බුළුගෙහෝතැන්න යන ග්‍රාම නිලධාරී වසම් දෙක සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබේ.

අකුරුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් ඉතා කෙටිකාලයක් තුළ කොවිඩ් ආසාදියන්ගේ සැලකියයුතු වර්ධනයක් සිදුවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn