පැවති ජානාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ලද ජනවරම අනුව කටයුතු කරමින්, නැගෙනහිර පර්යන්තය විකිණීමේ කැබිනට් මණ්ඩල තීරණය අවලංගු කරන්න ලෙස දන්වමින් සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පී. නිරෝෂන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.


842










