මෙරට පවත්වන LPL ක්‍රිකට් තරඟාවලිය සඳහා ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් ඊයේ (23) ගෙන්වූ තවත් ක්‍රීඩකයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව PCR පරීක්ෂණවලින් හඳුනාගෙන තිබේ.
ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා මේ බව තහවුරු කර තිබේ. එම ආසාදිත ක්‍රීඩකයින් තිදෙනා කොග්ගල අතරමැදි කෝවිඩ් නිවාරන මධ්‍යස්ථානයට යොමු කර ඇත.
402










