උණුසුම් පුවත්

නාමල් උයනේ රාහුල හිමි අති විශාල පිරිසක් සමඟ පෙරට

පූජ්‍ය වනවාසී රාහුල හිමියන් ජාතික නාමල් උයනේ 36 වෙනි සංවත්සරය අති විශාල ජනතා සහභාගීත්වයක් සහිතව සමරනු ලැබීය. අතිශය දුෂ්කර තත්වයක් යටතේ වුවත් ආරක්ෂා කරනු ලැබූ රෝස තිරුවානා නිධිය ඇතුළු පරිශ්‍රය ජාතික උරුමයක් බවට පත් කර පැවැත්වූ සංවත්සර උළෙලට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

Read more

අද දවසේ කාටුනය