Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක උත්තරීතර ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවේ මුලසුන හොබවන්නේ කථානායකවරයාය. එය ගෞරවණීය මෙන්ම සැලකිය යුතු බලතල සහ වරප්‍රසාද සහිත තනතුරකි. එම තනතුරට අදාළ රාජ්‍ය මුදල් කළමනාකරණය, විනිවිදභාවය සහ වරප්‍රසාද භාවිතය සම්බන්ධයෙන් වර්තමානයේ සමාජයේද පුළුල් අවධානයක් යොමුව තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත...
Read more