කෝටි 600කට වගකීම වෛද්යවරුන්ගේ කර මත තැබීමට යයි කොරෝනා මර්දන ආයුර්වේද ඖෂධ මංජුසාවක් සෑම නිවසකටම ලබාදීමේ ව්යාපෘතිය සම්බන්ධයෙන් මූල්ය ඇතුළු අනෙකුත් වගකීම් සියල්ල වෛද්යවරුන් මත පැටවීමේ උත්සාහයක් පවතින October 22, 2021 No Comments
සභාපති ලක්ෂ 15ක කෑම කාලා… සෙවනගල සීනි සමාගමේ සභාපති ජානක නිමලචන්ද්ර එම සමාගමේ වියදමෙන් ගෙවී ගිය මාස 08 තුළ රුපියල් ලක්ෂ 15ක පමණ ආහාර ලබාගෙන October 22, 2021 1 Comment
පැන්ඩෝරා නොකී රහස් -3, කබ්රාල් හෙජින් සැඟවූ හැටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනය කිරීමේදී අත්සන් කරන ලද හෙජින් ගිවිසුමෙන් සිදු කළ විශාල මූල්ය අපරාධය 2011 කෝප් October 19, 2021 2 Comments
සුදුලූනු වංචාව; තවත් හතරක් අත්අඩංගුවට සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් වංචා සහගත ලෙස වෙනත් ව්යාපාරිකයකුට විකිණීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) October 11, 2021 No Comments
දූෂණයෙන් තොර ඉදිරි ගමනකට ජනපති සහාය ඉල්ලයි… ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්යවස්ථා සංශෝධනයක් සහ ඡන්ද ක්රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. October 10, 2021 No Comments
තුෂාන් ගුණවර්ධනගෙන් පැය තුනක් CIDයේ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් සහ පුවත්පත්වල පළ වු කතු වැකි කිහිපයක් පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධනගෙන් අපරාධ October 8, 2021 No Comments
සුදු ලූනු වංචාව; සතොස නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 16කට අධික කොමිස් මුදලක් සුදුලූනු ටෙන්ඩරය පාස් කර ගැනීම සඳහා ඉන්දීය ජාතික ව්යාපාරිකයා විසින් ලංකා සතොස ආයතනයේ එක්තරා නිලධාරියකුට රුපියල් දහසය ලක්ෂ හතලිස් පන්දහසක October 8, 2021 No Comments
ජනාධිපතිතුමනි, වංචා දූෂණ නවත්වන්න – ඇල්ලේ ගුණවංශ හිමි මේ වනවිට වංචා දූෂණ රැසක් සිදුවෙමින් තිබෙන බවත් ඒ පිළිබඳව තමන් වහන්සේ වේදනාවෙන් සිටින බවත් මෙම වංචා දූෂණ නැවැත්වීමට ජනාධිපති October 7, 2021 5 Comments
මල්වානේ නඩුවෙන් බේරාදෙන්න… නඩේසන් රනිල්ට රහසින් ලියූ හැටි ලීක්වෙයි තිරුකුමාර් නඩේසන්ගේ වත්කම් සම්බන්ධයෙන් පැන්ඩෝරා පත්රිකා හරහා සිදුකළ හෙළිදරව්ව වැඩිදුරටත් තොරතුරු හෙළිකරමින් ඔහුගේ රහසිගත ලිපි ලේඛණ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර October 7, 2021 1 Comment
පැන්ඩෝරා ලියවිලි: හෙළිවූ පැන්ඩෝරා ලියවිලි පිළිබඳ සරල මාර්ගෝපදේශනයක් ආන්දෝලනාත්මක පැන්ඩෝරා ලියවිලි පිළිබඳ බීබීසි සංදේශය පළකර තිබුණු ලිපියකි. ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්රකෝටිපතියන්ගේ රහස්ය ධනය, ගනුදෙනු, මූල්ය අපරාධ හා October 7, 2021 No Comments
පැන්ඩෝරා පත්රිකාවල නැති තොරතුරු 01 මේ වනවිට මහත් ආන්දෝලනයකට ලක් වී තිබෙන පැන්ඩෝරා පත්රිකාවලින් ආවරණය නොවූ තොරතුරු රැසක් ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක October 6, 2021 No Comments
නෙළුම් කුළුණ ගැන රහස් රැසක් එලියට ඉදිකිරීම් අවසන් කර වසර 3කට ආසන්න කාලයක් ගතවී තිබියදී මේ දක්වා කිසිදු ප්රයෝජනයක් නොගත් නෙළුම් කුළුණ සම්බන්ධයෙන් මෙතෙක් හෙළි නොවූ October 5, 2021 No Comments
රාජිතට එරෙහි අල්ලස් නඩුව 10 කැඳවයි මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න ඇතුලු විත්තිකරුවන් තිදෙනාට October 5, 2021 No Comments
පැන්ඩෝරා ලේඛනවල රාජපක්ෂ නෝනා කෙනෙකුත් ලෝක නායකයන්, දේශපාලකයන්, ප්රකෝටිපතියන් ඇතුළු ලොව ප්රබලයන්ගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම්, මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහාස්ය ධනය October 4, 2021 No Comments
බැසිල්ට, රණවකට එරෙහි දිවිනැගුම නඩුව යළි කල්යයි පැවති 2015 ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් සාවද්ය ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් එවකට ආර්ථික සංවර්ධන ඇමති, වත්මන් මුදල් ඇමති බැසිල් රාජපක්ෂට September 28, 2021 1 Comment
සුනිල් හඳුන්නෙත්ති හෙළිදරව් කළ, ගෑස් ව්යාපාරයට ඒකාධිකාරයක් හැදීම ගිය වැඩේ නතරවෙයි… රජයට අයත් ලිට්රෝ සහ පුද්ගලික ලාෆ් යන ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කරමින් ‘සියෝලිට්’ නමින් සමාගමක් නිර්මාණය කර ගෑස් ව්යාපාරයට ඒකාධිකාරයක් September 27, 2021 1 Comment
ඇඳන් 06ක නිදියන ඇමතිකෙනෙක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්… පුශු සම්පත් රාජ්ය ඇමති ඩී.බී හේරත් මහජන මුදලින් පෞද්ගලික පරිහරණය සඳහා ගෘහ භාණ්ඩ සහ උපකරන රැසක් ලබාගෙන ඇති බව සමස්ත September 26, 2021 2 Comments
තෙල් පිරිපහදුවේ නඩත්තුවට මිලියන 750ක් වැඩිපුර ගිහින්… මෙවර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 750ක් වැඩිපුර වැය වී ඇතැයි September 25, 2021 No Comments
සතොසේ සියලු තොරතුරු ජනපති ආ පසු ලබාදෙනවා… තුෂාන් ගුණවර්ධන සතොස ආයතනයේ දූෂණ හා වංචා සම්බන්ධයෙන් වූ සියලු තොරතුරු ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු මුණගැසී ලිඛිතවම ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව September 24, 2021 No Comments
ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙනවා… ඇමතිවරු පාරිභෝගික අධිකාරිය නටවන්න හදද්දී හෘදය සාක්ෂියක් ඇති නිලධාරීන් ඉල්ලා අස්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් September 22, 2021 No Comments
බැසිල් පටන්ගෙන තිබෙන්නේ ම කෝටි 8ක ගේමකින් ඩොලරයක වාණිජ බැංකුවල විනිමය අනුපාතය රුපියල් 230ක් වී තිබියදී ලාෆ් ගෑස් සමාගමට රුපියල් 203 බැගින් නිකුත් කරන ලෙස මුදල් ඇමති September 8, 2021 3 Comments
ආණ්ඩුවයි ගජමිතුරොයි සීනිවලින් ගජරාමෙට ගසා කනවා සීනි වෙනුවෙන් අය කළ බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් රජයට දළ වශයෙන් රුපියල් කෝටි 3,500ක පමණ බදු ආදායමක් අහිමි September 3, 2021 3 Comments
අති දැවැන්ත මූල්ය අපරාධයක් දිනමිණ හෙළිකරයි මෙරටට සීනි ආනයනය කිරීමේ බදු මුදල කිලෝවක් සඳහා රුපියල් 50/- සිට ශත 25 දක්වා කපා හැරීමේ රජයට ලැබිය යුතු රුපියල් September 3, 2021 2 Comments
යුද්ධය නිමාවීමත් සමඟ භාණ්ඩාගාරයේ පතුල බින්ද හැටි මෙන්න යුද්ධය නිමා කිරීමෙන් එළඹි ආසන්න වර්ෂ දෙකේදි මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යටතේ තිබූ රාජ්ය ආයතන රැසක සහ September 1, 2021 2 Comments