සභාපති ලක්ෂ 15ක කෑම කාලා…

සභාපති ලක්ෂ 15ක කෑම කාලා…

සෙවනගල සීනි සමාගමේ සභාපති ජානක නිමලචන්ද්‍ර එම සමාගමේ වියදමෙන් ගෙවී ගිය මාස 08 තුළ රුපියල් ලක්ෂ 15ක පමණ ආහාර ලබාගෙන ඇති බව අනාවරණය වෙයි.

මෙම සීනි සමාගම දියුණු කරමින් මෙරට සීනි අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා කැප වී ක්‍රියාකරණ බව ඔහු ප්‍රකාශ කර තිබිණි. එසේම කාබණික පොහොර ව්‍යාපෘතිය වෙනුවෙන්ද ඔහු කැපවීමෙන් ක්‍රියාකරණ බව ප්‍රචාරය කර තිබිණි.

පසුගිය සැප්තැම්බර් මාසය වෙනුවෙන් පමණක් ආහාර වියදම් වශයෙන් රුපියල් 479,000ක් වැය කර ඇති බව වැඩි දුරටත් අනාවරණය වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්