පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා අගමැති  දිවයිනෙන් පිටත්ව යයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා අගමැති  දිවයිනෙන් පිටත්ව යයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගි වීම සඳහා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය අද (31) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරය බලා පිටත්ව ගියාය.

2026 ඔක්තෝබර් 31 සිට නොවැම්බර් 06 දක්වා සිදු කෙරෙන මෙම සංචාරය අතරතුර අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡාවල නිරත වීමටත්, පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට පොදුවේ වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවලට සහභාගි වීමටත් නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්