පැන්ඩෝරා නොකී රහස් -3, කබ්රාල් හෙජින් සැඟවූ හැටි

පැන්ඩෝරා නොකී රහස් -3, කබ්රාල් හෙජින් සැඟවූ හැටි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනය කිරීමේදී අත්සන් කරන ලද හෙජින් ගිවිසුමෙන් සිදු කළ විශාල මූල්‍ය අපරාධය 2011 කෝප් කමිටුවෙන් පවා සඟවා ඇත.

මේ බව 2011 දෙසැම්බර් 01 නිකුත් කර තිබෙන කෝප් කමිටු වාර්තාවේ තොරතුරුවලින් අනාවරණය වේ. එම වාර්තාවේ 70 වෙනි පිටුවේ මේ සම්බන්ධයෙන් සටහනක් තබා ඇත්තේ පහත පරිදි ය.

“2007 වාර්ෂික වාර්තාව නියමිත වේලාවට සකස් කොට තිබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරණ ලද නඩු සහ විදේශ සමථකරණය අවසන් වන තුරු එම වාර්තාව ප්‍රසිද්ධ නොකරණ ලෙස නීතිපතිවරයා සංස්ථාවට උපදෙස් ලබාදී තිබුණු අතර 2009 වාර්ෂික වාර්තාවද කෙටුම්පත් කර තිබිණි.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්