පොලිසියේ 358කට කොරෝනා

පොලිසියේ 358කට කොරෝනා

මේ වනවිට රට පුරා පොලිස් නිලධාරීන් 358 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම පොලිස් නිලධාරීන් 250කට අධික පිරිසක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති අතර තවත් නිලධාරීන් 1,500කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

පොලිස් භටයන් 85 දෙනෙකු ඊයේ (05) දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.

Facebook
Twitter
LinkedIn