කොළම වරායේ සේවකයින් 67 දෙනෙකුට මේ වනවිට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව රේගු නිලධාරීන් දෙදෙනෙකුට, වරාය අධිකාරියේ 15දෙනෙකුට සහ කොලොම්බෝ ඩොක්යාර්ඩ් ලිමිටඩ් හි සේවකයින් 50ස් දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.
238










