මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් මතුවූ කොරෝනා පොකුර ඉහළ යමින් තවත් 16 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර අනෙක් 14 දෙනා එම ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ය.
ඒ අනුව නව කොරෝනා පොකුර මේ වනවිට 1069 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 1195කි. සමස්ත ආසාදිතයින් ගණන 4504කි.
ජීවිතක්ෂයට පත්වූ ගණන 13කි.
20










