වනෝද්‍යාන හා සත්ව උද්‍යාන සඳහා ඇතුළුවීම සීමා කරයි

වනෝද්‍යාන හා සත්ව උද්‍යාන සඳහා ඇතුළුවීම සීමා කරයි

හෙට (10) සිට සියලු වනෝද්‍යාන හා සත්ව උද්‍යාන සඳහා ජනතාව ඇතුල් කිරීම සීමා කර තිබේ.

ඒ මේ වනවිට රට තුළ පැතිරයමින් තිබෙන කොරෝනා වෛරස් තත්වය හේතුවෙනි.

Facebook
Twitter
LinkedIn