අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි රට පුරා විදුලිය විසන්දි කිරීමට තීරණය කළ බව විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරි කීර්ති කරුණාරත්න මහතා පවසයි.
දිවයිනම කලාප 04කට වෙන්කර අවස්ථා දෙකකදී එම විසන්ධි කිරිම සිදුකරන බව ඒ මහතා පවසයි.
ඒ අනුව කලාප දෙකකට පස්වරු 06.00 සිට පස්වරු 07.00 දක්වාත්, අනෙක් කලාප දෙකට පස්වරු 07.00 සිට පස්වරු 08.00 දක්වාත් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.
විදුලි බල මණ්ඩලයේ සමාන්‍යාධිකාරිවරයා පවසන්නේ පද්ධතියේ ජනන සැපයුම යථාතත්වයට පත් කෙරෙන තෙක්, දින 04ක් පමණ මෙලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ය.
28










