අගෝස්තු 17 සිට යළි විශ්වවිද්‍යාලවල කටයුතු ඇරඹේ

අගෝස්තු 17 සිට යළි විශ්වවිද්‍යාලවල කටයුතු ඇරඹේ

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට අයත් සියලු විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු එළඹෙන අගෝස්තු 17 වන දින සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිවේදනය කරයි.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Facebook
Twitter
LinkedIn