හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා අද (11) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔහු සිය පියාගේ මැතිවරණ කටයුතු සඳහා යැයි පවසමින් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලීම සම්බන්ධයෙනි.
ව්‍යාපාරික සඳුන් මාලින්ද තේනුව නැමැත්තාගෙන් මාලක සිල්වා විසින් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කර ඇතැයි ඔහු විසින් පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබේ.
70










