ගාල්ල දිස්ත්‍රික්කය – බලපිටිය ආසනය.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 25,850යි. එය ප්‍රතිශතයක් ලෙස 73.05%යි.
සමගි ජන බලවේගය ඡන්ද 6,105යි. එය ප්‍රතිශතයක් ලෙස 17.25%යි.
ජාතික ජන බලවේගය ඡන්ද 1,235යි. එය ප්‍රතිශතයක් ලෙස 3.49%යි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,224යි. එය ප්‍රතිශතයක් ලෙස 3.46%යි.
17










