සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵලය

සමස්ථ නිල ඡන්ද ප්‍රතිඵලය

මේ වනවිට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව සමස්ත නිල ඡන්ද ප්‍රතිඵල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 6,853,693යි. එය ප්‍රතිශතයක් ලෙස 59.09% – ආසන 145යි.

සමගි ජන බලවේගය 2,771,984යි. එය ප්‍රතිශතයක් ලෙස 23.90% – ආසන 54යි.

ජාතික ජන බලවේගය 445,958යි. එය ප්‍රතිශතයක් ලෙස 3.84% – ආසන 03යි.

ඉලංකෙයි තමියල් අරුසු කච්චි 327,168යි. එය ප්‍රතිශතයක් ලෙස 2.82% – ආසන 10යි.

Facebook
Twitter
LinkedIn