මේ වනවිට පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර තිබේ.
ඒ ගාල්ල දිස්ත්‍රික්කය – නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27,682යි. එය ප්‍රතිශතයක් ලෙස 72.7%යි.
සමගි ජන බලවේගය ඡන්ද 5,144යි. එය ප්‍රතිශතයක් ලෙස 13.51%යි.
ජාතික ජන බලවේගය ඡන්ද 3,135යි. එය ප්‍රතිශතයක් ලෙස 8.23%යි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 1,507යි. එය ප්‍රතිශතයක් ලෙස 3.96%යි.
26










