ඡන්ද පොළේදී රෝගීවූ අයෙක් මරු දකී

ඡන්ද පොළේදී රෝගීවූ අයෙක් මරු දකී

අද පැවැත්වෙන ඡන්ද විමසීමේදී පානදුර බෙක්කේගම ඡන්ද මධ්‍යස්ථානයේ දී හදිසියේ අසනීප පුද්ගලයෙක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.. 80 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඡන්දය භාවිතා කර ආපසු යාමට පැමිණි අවස්ථාවේ අසනීප වීමෙන් පසු ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් මද වේලාවකින් පසුව ඔහු මිය ගොස් බව පොලීසිය සඳහන් කළා.

Facebook
Twitter
LinkedIn