ලංකාපුරෙන් තවත් කොරෝනා ආසිධිතයෙක් හමුවෙයි

ලංකාපුරෙන් තවත් කොරෝනා ආසිධිතයෙක් හමුවෙයි

කොරෝනා හෙවත් කොවිඩ් – 19 ආසාදනය වූ තවත් පුද්ගලයෙකු ලංකාපුර කොරෝනා පොකුරෙන් හමු වී තිබේ.

එම පුද්ගලයා නිරෝධායනයට ලක්වෙමින් සිටින ලංකාපුර ප්‍රදේශයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn