ඉහළ පොලිස් නිලධාරින් 10කට ස්ථාන මාරු

ඉහළ පොලිස් නිලධාරින් 10කට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් අධිකාරිවරයෙක් සහ සහකාර පොලිස් අධිකාරුවරුන් 8 දෙනෙකු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් 10 දෙනෙකු සඳහා ස්ථාන මාරු ලබා දී තිබේ.

සේවා අවශ්‍යතාව මත මැතිවරණ කොමිසමේ සහ පොලිස් කොමිසමේ එකඟතාව අනුව එම ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

ස්ථාන මාරුවීම් ලද පොලිස් නිලධාරින්ගේ විස්තර පහතින් පල වේ.

Facebook
Twitter
LinkedIn