රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි දරුවෙකුටද කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
රාජාංගනය යාය 05 ප්‍රදේශයෙන් පසුගිය දා හඳුනාගනු ලැබු කොවිඩ්-19 ආසාදිත කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.
7










