ගම්පහිනුත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

ගම්පහිනුත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ කොරෝනා හෙවත් කොවිඩ්-19 ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

එම ආසාදිත පුද්ගලයන් දෙදෙනාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකර ඇත.

Facebook
Twitter
LinkedIn