අද (19) රාත්‍රී 10.00 සිට ජාඇල සහ වත්තල පොලිස් වසම්වලට නැවත දැනුම දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසයි.
කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් මේ වනවිට පුත්තලම දිස්ත්‍රික්කයෙත් කොච්චි කඩේ පොලිස් බලප්‍රදේශයේත් නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරිනීතිය පනවා ඇත.
3










