ඡන්දය කල් දාන්න අපට ඕනෙ නැහැ… ජනතාව තම තමන්ගේ ආරක්ෂාව බලා ගත යුතුයි… – චමල් රාජපක්ෂ

ඡන්දය කල් දාන්න අපට ඕනෙ නැහැ… ජනතාව තම තමන්ගේ ආරක්ෂාව බලා ගත යුතුයි… – චමල් රාජපක්ෂ

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඡන්දය කල් දැමීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් කළ යුතුව ඇත්තේ ජනතාව තම තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම බවත් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (17) හම්බන්තොටදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමි පවසා තිබේ.

“බියට පත්වෙන අය නොයෙක් නොයෙක් ප්‍රකාශ කරනවා. නමුත් මේක ඡන්දය කල්දැමීම නෙවෙයි තම තමන් ආරක්ෂා වීම තමයි කළ යුත්තේ” යැයිද ඒ මහතා එහිදී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්